මෝටර් රථ සේවා වඩා කාර්යක්ෂමතාවයෙන් කිරීමට mymech වෙතින් ඩිජිටල් වේදීකාවක් !

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ සේවා කටයුතු හා කාර්මික සේවය කඩිනමින්, වඩාත් විශ්වාසනීය හා කාර්යක්ෂම ලෙස සිදුකර ගැනීමට මෝටර් රථ හිමි කරුවන් සදහා සකස් කරන ලද පළමු ශ්‍රී ලාංකීය ඩිජිටල් වේදීකාව වන “ඔටෝ කෙයාර් හබ් සේවාව” ශ්‍රී ලංකාව පුරා දීප ව්‍යාප්තව සිය මෙහෙයුම් ජාලය ක්‍රියාත්මක කර ඇති බව mymech ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් අෆ්සාල් මහතා සඳහන් කරයි.

"මෝටර් රථ සේවා වඩා කාර්යක්ෂමතාවයෙන් කිරීමට mymech වෙතින් ඩිජිටල් වේදීකාවක් !"