‘ගොඩයමු’ තේමා ගීතය සහ ජාතික පණිවුඩය ජනගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ(23) මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණි.

"‘ගොඩයමු’ තේමා ගීතය සහ ජාතික පණිවුඩය ජනගත කෙරේ"