‘Khayal’ නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11වැනිදා මහනුවර දී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ඇදුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ‘Khayal’ (කයාල්) නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11වැනිදා මහනුවර Earl’s Regency හෝටලයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

"‘Khayal’ නවීන විලාසිතා දැක්ම පෙබරවාරි 11වැනිදා මහනුවර දී"