GFlock සිව්වන ශාඛාව ලබන සිකුරාදා නූගේගොඩ දෙල්කද දී විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයේ අංක එකේ සන්නාමයක් වන GFlock හි මෙරට සිව්වන ශාඛාව සැප්තැම්බර් 15 වැනිදා නුගෝගොඩ දෙල්කද දී විවෘත කරන බව එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතා සඳහන් කරයි.

"GFlock සිව්වන ශාඛාව ලබන සිකුරාදා නූගේගොඩ දෙල්කද දී විවෘත කෙරේ"

තිරසාර ඉල්ලක්කයන් සමග බද්ධ වෙමින් අපි ක්‍රියාකරනවා – Gflock සභාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සන්නාමයක් ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමටත්, රටේ පවතින මුල්‍ය අර්බුදයට සහනයක් වීම සඳහා විදේශ විනිමය ඉපැයීම සඳහා සිය සේවක ප්‍රජාව සමග දායකත්වය ලබා දෙන තරුණ ව්‍යවසායකයෙකි Gflock ආයතනයේ සභාපති රනිල් විල්ලද්දරගේ. ඔහු සිය ව්‍යාපාරය තිරසර සංවර්ධනය, සමාජ සුබසාධනය හා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වීම් සිය ව්‍යාපාරයට ආදේශ කරගනිමින් පවත්වාගෙන යනු ලබයි. ඒ පිලිබඳව ඔහු සමග කළ පිලිසඳරකි මේ,

"තිරසාර ඉල්ලක්කයන් සමග බද්ධ වෙමින් අපි ක්‍රියාකරනවා – Gflock සභාපති කියයි"