ශ්‍රී පාද වන්දනාවේ නිරත බැතිමතුන්ට, ලින්ක්සමහන් හා ලින්ක්සමහන් SP බාම් සහනය සලසයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරතුරු සිය සත්කාරකත්වයේ දෑත් දිගු කරන ලින්ක්සමහන් හා ලින්ක්සමහන් SP බාම්, මෙවරත් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමත් සමඟ වන්දනාකරුවන්ගේ හිත සුව පිණිස පෙරමුණ ගෙන තිබේ.

"ශ්‍රී පාද වන්දනාවේ නිරත බැතිමතුන්ට, ලින්ක්සමහන් හා ලින්ක්සමහන් SP බාම් සහනය සලසයි"