යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ප්‍රථම වරට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සඳහා e-MER සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වඩාත්ම පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙරට ප්‍රථම වරට e-MER (Electronic Medical Examination Report) සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කර තිබේ.

"යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට ප්‍රථම වරට ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සඳහා e-MER සහ ඩිජිටල් වෛද්‍ය වාර්තා භාවිතා කිරීම ආරම්භ කරයි"