යූනියන් ඇෂුවරන්ස් බෙදාහැරීම් අංශයේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බෙදාහැරීම් අංශයේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී සමාගමේ ‘Agency’ සහ ‘Corporate’ අංශවල විශිෂ්ටතම දක්ෂතා දැක්වූ පිරිසක් ඇගයීමට ලක්වූහ.

"යූනියන් ඇෂුවරන්ස් බෙදාහැරීම් අංශයේ මධ්‍ය වාර්ෂික සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි"

Sri Lanka President’s vandalized office among TIME’s Top 100 Photos of 2022

(LANKAPUVATH | COLOMBO) –The world-famous TIME magazine in its Top 100 Photos of 2022 has included a photograph of the former Sri Lankan president Gotabaya Rajapaksa’s office vandalized by the protesters, who forced their way into the President’s House in Colombo on July 09 this year.

"Sri Lanka President’s vandalized office among TIME’s Top 100 Photos of 2022"

තිරසාර ඉල්ලක්කයන් සමග බද්ධ වෙමින් අපි ක්‍රියාකරනවා – Gflock සභාපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සන්නාමයක් ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීමටත්, රටේ පවතින මුල්‍ය අර්බුදයට සහනයක් වීම සඳහා විදේශ විනිමය ඉපැයීම සඳහා සිය සේවක ප්‍රජාව සමග දායකත්වය ලබා දෙන තරුණ ව්‍යවසායකයෙකි Gflock ආයතනයේ සභාපති රනිල් විල්ලද්දරගේ. ඔහු සිය ව්‍යාපාරය තිරසර සංවර්ධනය, සමාජ සුබසාධනය හා බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වීම් සිය ව්‍යාපාරයට ආදේශ කරගනිමින් පවත්වාගෙන යනු ලබයි. ඒ පිලිබඳව ඔහු සමග කළ පිලිසඳරකි මේ,

"තිරසාර ඉල්ලක්කයන් සමග බද්ධ වෙමින් අපි ක්‍රියාකරනවා – Gflock සභාපති කියයි"

Hearing of the case against 25 suspects in the Easter Sunday attack on January 4-5

(LANKAPUVATH | COLOMBO) – A three-judge bench of the Colombo High Court trial-at-bar Thursday ordered to hear the case against 25 suspects, including Naufer Moulavi, on charges including conspiracy to commit, aiding and abetting the suicide bombing on Easter Sunday, on January 04 and 05, 2023.

"Hearing of the case against 25 suspects in the Easter Sunday attack on January 4-5"

Child Welfare and Child Justice in Sri Lanka – no time like the present for reform

(LANKAPUVATH | COLOMBO) –  On November 17th, the parliament of Sri Lanka passed long-awaited amendments to the Children and Young Persons Ordinance (CYPO). This is the key legalization that governs the child welfare and child justice system in Sri Lanka but dates back to 1939. The main recent amendments relate to the age of a child.

"Child Welfare and Child Justice in Sri Lanka – no time like the present for reform"

Late D.A. Rajapaksa’s 55th Commemoration Lecture held under the patronage of the President

(LANKAPUVATH | COLOMBO) – A special commemoration speech to mark the 55th death anniversary of late Mr.D.A. Rajapaksa was held yesterday afternoon (24) under the patronage of President Ranil Wickremesinghe at the Nawarangahala in Colombo.

"Late D.A. Rajapaksa’s 55th Commemoration Lecture held under the patronage of the President"

Central Bank to maintain interest rates at its current levels

(LANKAPUVATH | COLOMBO) –The Monetary Board of the Central Bank of Sri Lanka has decided to maintain the Standing Deposit Facility Rate (SDFR) and the Standing Lending Facility Rate (SLFR) of the Central Bank at their current levels of 14.50 per cent and 15.50 per cent, respectively, after considering the recent and expected developments in the domestic and global economy and macroeconomic projections.

"Central Bank to maintain interest rates at its current levels"